ඔහු පිරිමින්ගේ මෙන්ම ගැහැණුන්ගේ ශරීර වලට ද කෑදරයෙකි. එම කෑදරකම ඔහු මුදාහරින්නේ ඔවුන් මධුසමයට පිටරටක හෝටලයකට ගිය පසු රිද්මා තම මංගල ඇඳුම් ගලවා පිරිසිදු වී එන්නටත් පෙරම රිද්මාව සිය රමණයට ගැනීමෙනි. ඔවුන් එකතු වුණත් රිද්මා උණුසුම් වූයේ නැත. එලෙස හැමදාම රිද්මා උණුසුම් නොවීමම අවසානයේ ඔවුන්ගේ විවාහය තුළට තුන්වන පාර්ශවයකගේ කැඳවීමකට ආරාධනාවක් සිදු කරයි. එහි ප්‍රතිඵලය වන්නේ රිද්මා විශ්වාස කරන පරිදි ඇය නියම පිරිමියෙකුගෙන් ගැබ් ගැනීමයි. රිද්මා අවසානයේ තනි වන්නේ එම නියම පිරිමියාගෙන් ලද දරුවා සමඟ මිස පිරිමි ලිංගයක් සහිතව උපන්නාටම පිරිමියෙකු නොවූ තම විවාහක සැමියාගෙන් නොවේ.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=904
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=904
No comments:
Post a Comment