විටෙක ඔහු චෝළ රජුගේ සේනාවේ සෙන්පතියෙකි. තවත් විටෙක ලංකා රාජ්‍යයේ ශූර නරපතියෙකි. එසේත් නැතිනම් ඉතිහාසයේ කොහේවත් සඳහනක් නොමැති සාමාන්‍ය මිනිසෙකි. මේ කවර පුද්ගලයෙකු වුවත් ඉතිහාසයේ වැදගත් වූ සෑම සිදුවීමකම චරිතයක් මෙන් ඔහු ඉතිහාස සිදුවීම් විස්තර කරමින් අපවද එම ඉතිහාසයේ ජීවමාන සාක්ෂිකරුවන් බවට පත් කළේය. එනිසා ඔහුගේ ඉතිහාස පාඩම් අපගේ මතකයේ රැඳුණේ ඒවා කටපාඩම් කළ නිසා නොව ඉතිහාසයේ එම සිදුවීම්වල අප ද කොටස්කරුවන් වූ බැවිනි.....
සම්පූර්ණ ලිපිය සඳහා පිවිසෙන්න: http://iranga.net/?p=775
සම්පූර්ණ ලිපිය සඳහා පිවිසෙන්න: http://iranga.net/?p=775
No comments:
Post a Comment