මුළු රටම ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව ඇති මෙහොතක මාධ්‍ය අන්තර්ගතයක් සම්බන්ධයෙන් ප්‍රශ්නගත කළ පුරවැසියෙකුට ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ සිය අශීලාචාරත්වය ප්‍රදර්ශනය කරමින් මාධ්‍ය වෘත්තිය තුට්ටු දෙකට ඇද දැමූ රහල් අල්විස්ගේ නොහික්මුණු හැසිරීම කිසිසේත් නොසලකා හැරිය හැකි තත්ත්වයක් නොවන බැවින් සහ මෙවැනි තත්ත්ව දිගින් දිගටම සිදුවීම මාධ්‍ය ක්ෂේත්‍රයේ ගෞරවනීයත්වය පවා කෙළසීමට හේතු වන බැවින් ඒ සම්බන්ධයෙන් සමාජයේ අවධානය යොමු කරවීම පිණිස මෙම සටහන තබමි.
සම්පූර්ණ ලිපිය සඳහා පිවිසෙන්න: http://iranga.net/?p=838
සම්පූර්ණ ලිපිය සඳහා පිවිසෙන්න: http://iranga.net/?p=838
No comments:
Post a Comment