වසර දහස් ගණනක් පුරා ඒකීයව පවත්වාගෙන ආ සිංහල බෞද්ධ ජාතියේ එක්සත් බවට වින කරන එක් ප්‍රබල මිත්‍යාවක් වන්නේ ජනවාර්ගික අර්බුදය ලෙස මාධ්‍ය මඟින් සහ ප්‍රභූ පැලැන්තියේ සිට සමාජයේ පහළ ස්ථර කරා ආරෝපණය කර ඇති රැවටීම හෙවත් මුලාවයි. මෙම මුලාවේ ගොදුරු බවට පත්වී සිටින දෙමළ හා මුස්ලිම් ජනයා මෙම සුජාත භූමිය තුළ ඔවුන්ට හිමි අයිතිය තහවුරු කර ගැනීම සඳහා අනවරත අරගලයක නිරත වී සිටියි. ඇතැමුන් මෙම අරගල සාධාරණීකරණය කිරීම පිණිස විවිධ ඓතිහාසික සාධක විකෘති කරමින් සිටින බවද රහසක් නොවේ. එබැවින් අප ජාතක වූ මෙම ලක් පොළෝ තලය අනාගතයටත් සිංහල බෞද්ධයින්ගේ නිර්මල භූමියක් ලෙස රැක ගැනීම පිණිස ජාතිය වෙනුවෙන් ඉටු කළ යුතු මතවාදී භූමිකාව මෙලෙස ඉටු කරමි.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=926
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=926
No comments:
Post a Comment