යම් කිසි රටක පෙම්වතුන්ගේ ගහනය එම රටට සම්පතක් ද නොඑසේනම් රටේ යහ පැවැත්මට බාධාවක් දැයි විමසීමේ දී වෙනත් රටවලට කෙසේ වුවත් එය මෙරටට නම් පීඩාවකාරී වූවක් වන බව කාලයක් පුරාවට පෙම්වතුන්ට ලක්වීමට සිදුවූ විවිධ අපහසුතා හා ඔවුන්ට මුහුණ පෑමට සිදු වූ යම් යම් සිදුවීම් ඇසුරෙන් අවබෝධ කර ගත හැකිය. විශේෂයෙන්ම මෙරටේ ප්‍රසිද්ධ ස්ථානවල රැඳී සිටීමේ නිදහස පෙම්වතුන්ට අහිමි කිරීම ඔස්සේ මෙරට තුළ පෙම්වතුන්ට හිමි වී ඇති සමාජ වටිනාකමේ තරම කියාපායි. එහෙත් පෙම්වතුන්ට එවැනි දුෂ්කරතාවන්වලට මුහුණ පෑමට සිදුවීම සාධාරණ ද? මේ ඒ පිළිබඳව Iranga.net තුළ තබන සටහනකි.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=278
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=278
No comments:
Post a Comment