ඉරාජ් පටන් ගත්ත ලංකාවෙ සෙක්ස් වීඩියෝ ට්‍රෙන්ඩ් එක ඊට පස්සෙ ආපු ඒ විදිහෙ තව ගොඩක් වීඩියෝත් එක්ක සාමාන්‍ය තත්වයට පත්වුණා. ඒ නිසා සින්දු විදිහට ගොඩක් එන්න පටන් ගත්තෙ දිව්‍යාංගනාවො වගේ කෙල්ලන්ගෙ බාගෙට පියයුරුයි කලවයි පෙන්නන වීඩියෝ. ගූගල් එකේ වැඩියෙන්ම සෙක්ස් හොයපු අපේ රටේ මිනිස්සුන්ටත් මේක ඉතින් නියමෙටම සෙට් වෙනවනේ. ඒ නිසා අන්තිමට මියුසික් වීඩියෝ කිව්වට අලුතෙන් සින්දු ආවෙත් නෑ අලුතෙන් ගායකයො ආවෙත් නෑ. ආවෙ බගෙට ඇඟ පෙන්නලා කොල්ලො චූන් කරන කෙල්ලො ටිකක් විතරයි. උන් ඒ මියුසික් වීඩියෝ වල පිහිටෙන් ලංකාවෙ හිට් කැරැක්ටර්ස් වුණා. ඒ විදිහට අලුත් සින්දු වගේම ගායකයොත් නැත්තටම නැති වෙලා නිරූපිකාවො හිට් කරන සින්දු වීඩියෝ ට්‍රෙන්ඩ් එකක් අපේ රටේ බිහිවුණා.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=1074
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=1074
No comments:
Post a Comment