මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය හා වසරේ ජනප්‍රියම නිළිය ආදී වූ සම්මාන වලින් පිදුම් ලබා මේ දිනවල අති මහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගනිමින් විකාශය වන දෙරණ රූපවාහිනී නාලිකාවේ “දෙවෙනි ඉනිම” ටෙලි නාට්‍යය තුළින් සිදුවන්නේ විනාශයක් බව අද එක්තරා බ්ලොග් ලිපියක් තුළින් කරුණු ඉදිරිපත් කර තිබුණි. එම ලිපිය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය අවකාශය තුළ විවිධ අදහස් ඉදිරිපත් වෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් මාගේ අදහස ද මෙසේ ඉදිරිපත් කිරීම වැදගත් යැයි සිතුවෙමි.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=1047
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=1047
No comments:
Post a Comment