සමාජ මාධ්‍ය භාවිතය අද වන විට ලෝකයේ ජනප්‍රියතම සන්වේදන මාධ්‍යය බවට පත්ව ඇති බව රහසක් නොවේ. ඒ නිසාම ඒ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ආදියෙහි මෙන්ම ඒ ඔස්සේ උද්ගත වී ඇති ගැටළු ද රාශියකි. එබැවින් මෙම සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් තවමත් බොහෝ දෙනා තුළ ඇත්තේ සුබවාදී ආකල්පයක් නොවන බව පැහැදිලිය. එහෙත් එසේ සිතීම සාධාරණද? එසේත් නැතිනම් සමාජය තුළ පැතිරී ඇත්තේ හුඹස් බියක්ද? මේ එම සමාජ මාධ්‍ය භූමිකාව පිළිබඳ කාලීන තත්ත්වයන් ඇසුරෙන් තබන සටහනකි.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=1091
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=1091
No comments:
Post a Comment