සරසවි සිසුන් නිරාගමිකත්වයට පත් කිරීම ජවිපෙ-පෙරටුගාමී ඊනියා සමාජවාදීන්ගේ තවත් එක් ව්‍යාපෘතියකි. විශේෂයෙන්ම අන්තවාදී මාක්ස්වාදී ඉගැන්වීම් හරහා මෙම නිරාගමික මානසිකත්වය සරසවි සිසුන් තුළ ඇති කිරීම ශිෂ්‍ය අරගල මුවාවෙන් සිදු කරන අතර ඒ ඔස්සේ ආගමික හා සංස්කෘතික කරුණු සම්බන්ධයෙන් විරෝධී ආකල්ප සරසවි සිසුන් තුළ ජනිත කිරීම සිදු වේ. කෙසේ වුවත් ඕනෑම ආගමක් තුළ අන්තර්ගත වන කරුණු හා විවිධ සංස්කෘතික චර්යාවන් සබුද්ධිකව ප්‍රශ්නගත කිරීමට සරසවි විද්‍යාර්ථීන් කටයුතු කිරීම වරදක් නොමැති අතර එසේ වූ පමණින් මෙවැනි අන්තවාදී හා ම්ලේච්ඡ ගැටුම් සඳහා සිසුන් යොමුවන තත්ත්වයක් උද්ගත වන්නේ ද නැත.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=1014
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=1014
No comments:
Post a Comment