පුද්ගලයෙකු ජනප්‍රියත්වයට පත්වූ පමණින් ඔහු හෝ ඇය විසින් වසන් කර තබා ගන්නා ඔවුන්ගේ අතීතය පිළිබද තතු මෙම කෘතිය තුළ මිහිර විසින් අව්‍යාජව හෙළිදරව් කර තිබේ. එය එක් අතකින් ඔහුගේ අව්‍යාජත්වය පිළිබඳ සාක්ෂියකි. එසේම අනෙක් අතින් එය තමන්ගේ ජීවිතයට තමන් අවංක වීම පිළිබඳ නිදර්ශනයකි. එබැවින් ඔහුගේ එම උත්සාහය පිළිබඳව මෙසේ සටහනක් තැබීමට සිතුණේ ඔහුගේ චරිතවලට ආදරය කරන ප්‍රේක්ෂකයෙකු වන මා තුළ ඔහු සම්බන්ධයෙන් වූ ආකල්පය වඩාත් ගෞරවනීය තත්ත්වයකට පත්වීමට ඔහුගේ එම සටහන් පෙළ හේතු වූ බැවිනි.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=1017
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=1017
No comments:
Post a Comment